මේ badge කැල්ල රුපියල් 8000 ගොඩක් සේල් වල වාහන වල දැන් ගහලා තියෙනවා. ගොඩක් අය රැවටෙනවා. මම දන්නා විදියට මේක එන්නේ 1800 cc එකේ විතරයි . අපේ කිරියේ ඉන්න සංජීව ප්‍රසාද් වේද මහතා ගෙන්නවා ගත්ත එකෙත් මේක ගහලා තිබුනා 2018 /04 . සෙල් වල උන් hybrid කියලා කියන්නේ අමුලික පච . PREMIO HYBRID තාම හදලත් නැහැ...