පික්ෂුද බං, Monaco කියන්නෙ ලෝකෙ බරම අතු ඉන්න රටක්.:baffled: මොකද මෙහෙ උන්ට tax free :frown: ඒ හින්ද වෙන රටවල් වල ඉන්න බර අතු සේරම මෙහෙ ඇවිත් ගෙවල් එහෙම අරගෙන අර අති සුඛෝපබෝගිද මොනාද කියන වාහන එහෙම අරගෙන luxury life ගෙවනව.:dull: ඉන්න උන්ගෙ දුප්පත් කම කොච්චරද කිවුවොත්.. මෙහෙ taxi දුවන්නෙත් latest...