අඩේ මේ ට්‍රිප් එකම අපිවත් එකපාරක් ඉස්කෝලෙන් ගෙනිච්ච බං.:cool::cool: හැබැයි අපි SLT tower එක බලන්න යද්දි:rofl::rofl: මහ දවල්.:dull: මීදුම් නාමයක් නෑ.:( කට්ට අවුව. ඒත් ආතල් එකේ කොල්ලො සෙට් එක එක්ක පයින් ඇද්ද.:D සේර ඇල්ලත් බල්න්න ගියා,:yes: තව මොකද්දෝ වැවක් බලන්න හුටන දුරක් පයින් ගියා,:angry:. ඒ...