මචෝ පොඩි උදව්වක් ඕනෙ.
ලක්ශ 10-12 කින් හා වහනයකිනුයි කරන්ඩ පුලුවන් Business එකක් මොකදද?
(තව පහක් හයක් එහාට මෙහාට උනාට කමන් නෑ )
මගේ හිතේ නන් බන් තියෙයි
1. පොල් ගන්න එක. අරන් කරන්නෙ මොකද්ද ඒ කියන්නෙ හොදම දෙ ?
තෙල් හදල කඩ වලට දාන්ඩ තම හිතුවේ. එක මන් ඊයෙ අහුවම කරන එලකිරි එකේ යලුවෙක් කිව වෑඩේ...