ඉල්ලං_කෑමට_නියමිතයි
ඉල්ලං කෑමට නියමිතයි
අම්මට සිරි ලන්කාවේ ජනතාව ගොනාට අන්දන කාළකන්නි දේසපාලුවන්ගේ ජනප්‍රිය කෙප්පයක් වන්නේ, "මේ රටේ ජනතාව බුද්ධිමත්..." යැයි කියනා සොලෝගන් එකය. මේ රටේ ජනතාව බුද්ධිමත් බව කෙසේ වෙතත්, රටේ ජනතාවගෙන් බහුතරය, රටවල් රාශියකින් පිරි මහද්වීපයක් අසල දූපතක සිරවී සිටිනා...