1. sandaru d

    ෆුට් බෝල් ගහමුතේ?

    Mona Hu*%(tk da bn me
  2. sandaru d

    IELTS Training Material

    karana deyak ikmanata karaganin.
  3. sandaru d

    වෙන රටකට migrate වෙන එකේ වාසි අවාසි මොනවද?

    උබ ඉන්නෙ sure නැති seen එකක. රට ගිහින් කට්ටක් කාලා ගොඩ යන්න පුලුවන් කියලා හිතෙනවනම් පලයන්. මේ කාලේ ලොකේ කොහෙත් අමාරුයි.
  4. sandaru d

    Manike Mage Hithe

    original eka mokadda bn?
  5. sandaru d

    වෙන රටකට යන්න හිතිලා නැද්ද

    Kari bayyoth dan rata paninna hadanne machn.
  6. sandaru d

    වෙන රටකට යන්න හිතිලා නැද්ද

    මේකෙ thread දාලා වැඩක් නැනේ. යන්න ඕන නම් පලයන් කිය කිය ඉන්නේ නැතුව. thread දාන වෙලාවේ රට යන්න ප්ලැන් එකක් ගහපන් වැලපෙන්නේ නැතුව.
  7. sandaru d

    Ana Paula Vázquez ආදරේ හිතෙනවා දැක්කම... ඇබ්බැහි වෙනවා බැලුවම.

    DM ekak dala balpn. Talk karanna try ekak deepn. meke thread dala wadak na.
  8. sandaru d

    basnahira palathe pfizer gahnwada first dose eka kohe hari

    pissu huttala bn inne. uba july kawadada Reg une? ube address colombo da?
  9. sandaru d

    basnahira palathe pfizer gahnwada first dose eka kohe hari

    eka ne bn. mun ewa rata yana eunta denawa kiuwa. eth saddayak na. lagadi pfizer gaththa aya kauda inne? ------ Post added on 1629194648 ubath pfizer gahuwada? ------ Post added on 1629194768
  10. sandaru d

    basnahira palathe pfizer gahnwada first dose eka kohe hari

    ada pfizer set ekak awa neda?
  11. sandaru d

    ‘රස්තියාදු පදනම’ නමින් කුණුහරුප රැප් යුටියුබ් නාලිකාවක් කළ තිදෙනෙකු අත්අඩංගුවට

    ඔය කියන ගැන්ග්ස්ටර් කේස් වලට නීතියෙන් අදාළ දඬුවම් දීලා ඉවර කරගනියි. හැබැයි ආට් වලට, ඇත්ත කියන්න තියෙන ප්ලැට්ෆෝම් වලට, කැමති කැමති විදිහට අත තියන්න දීලා ඔහේ බලාගෙන ඉන්න එක සෑහෙන අවුලක්. ප්‍රකාශනයේ නිදහස කියන්නේ සෙල්ලමක් නෙමෙයි! මේ කට කහනවට කියන්නේ; රැපර්ස්ලා ඉන්නවා හැත්ත බුරුත්තක්, ආට් මෙහෙමයි...

    No contents