සැමියා :- කෝ අනේ සීනි බොතලේ (කුස්සිය පුරා සීනි බෝතලය සොයමින් )
බිරිද :- ඇයි අනේ ඔය තියෙන්නේ
සැමියා :- කෝ කොහෙද......?
බිරිද :- ඔය මිරිස් බෝතල් තියෙන තැන අනේ.......
සැමියා :- එතන ඇති සීනි බෝතලයක් නෑ ගෑනියේ,තියෙනතැනකින් අරන් දෙනවා මෙහාට
(ටිකක් විතර තරහා ගොස් )
බිරිද :- ඔය තියෙන්නෙ ගම්මිරිස් කියල...