සත්තු මරන එක කොච්චර සාධාරණිකරණය කරනවද කිව්වොත්, ....... දෙවියන් කියලා තියෙනවාලු සත්තු මරාගෙන කන්න කියලා, "ලේ " නැතිව මස් විතරලු කන්නෙ...:rofl:
සත්තුන්ව මවලා තියෙන්නෙත් ..... දෙවියන්ලු, එහෙමනං ඉතිං සත්තු මරණකොට උන් හරි සතුටු වෙන්න එපෑයැ, කෑ කෝ නොගහ හරි සතුටින් පොර කකා එන්න ඕනෑ මාව මරන්න...