ඔයා කරන්න යන්නෙ BIT එක නෙහ්? අනික් අය කියල තියෙනවා වගෙ SLIIT එකේ කිසි අවුලක් නෑ. කරන කෙනාගෙ අතේ තමා වැඩේ තියෙන්නෙ. ඔයාට A/L හෝ වෙන මොනාහරි සාධාරණ හේතුවක් නැත්තම් 4yrs Hons එක කරන්න බලන්න. ඉදිරියෙදි වැඩක් වෙයි ඔයා ඉහලට ඉගෙන ගන්න හිතුවොත්. සමහර රජයේ/ බැංකු වගේ ආයතන වල පඩි වෙනස් වෙනවා degree level...