"වික්ටෝරියා වේල්ලේ දොර අරින්න දවස් තුනක්
"වික්ටෝරියා වේල්ලේ දොර අරින්න දවස් තුනක් අඩි 350ක් යටට කිමිදුණා"
ගන්න අපේ දේ සංකල්පයේ නිර්මාතෘ, මව්බිම ලංකා පදනම, පැල්වත්ත කිරි සමාගම සහ මාස්ටර් ඩයිවර්ස් ගරු සභාපති ආරියශීල වික්‍රමනායක.
PHOTO: මුල් වරට භාවිත කළ කිමිදුම් ඇඳුම් කට්ටලය සමඟ...