කලින් thread එකේදි bump එකකින් හරි උදව් කරපු ඔක්කොටොම :love:
අන්තිමේදි මමම හොයා ගත්තා slt 4g fixed broadband ලගෙ lte band එක:rofl:
(සමහරු කිව්වා fdd කියලත් :lol:)
දන්නේ නැති උන්ට කියන්නේ........ ඔන්න අහගනිල්ලා.:cool::yes:
පපරපපරපප්පා :P:P:P:P:P
TDD 2600 mhz
දැන් මට කියපල්ලකො SLT 4G fixed...