හිතට දැනුනු අදහසක්
ජීවිතය .............
පටන් ගන්නේ කෙසේදැයි නිවැරදි අත්දැකීමක් නොමැති වුවත් කෙසේ හෝ මේ ජීවිත ගමන ගැන දැනෙන හැගෙන දේ කෙසේ හෝ අකුරු කරන්නට පුංචි උත්සාහයක නිරත වෙමි.
බොහෝ දෙනා ජීවිතය විඳින්න යයි පැවසුවත්,උපදෙස් දුන්නත් සැබවින්ම ජීවිතය විඳවන පුද්ගලයන් පිලිබදව හා ඒ විඳ විමේ...