උබල මෙතනෙ මරාගත්ත කියල මොකක්ද වෙන්නෙ? පුලුවන් නම් රටට ලෝකෙට වැඩක් ඇති දෙයක් කරපල්ලකො. තමන් ජීවත් වෙන්නෙ තමන්ට ඕන විදියට. උබලගෙයි, ISIS ත්‍රස්තවාදීන්ගේ වෙනසක් නෑ. අන්තවාදී. උබල කියන එක පිලිගන්නකම් මරාගන්න හදනව. ආගමේ නාමෙන් කරන විකාර, අපරාද වලට විරුද්ද වෙයල්ල ආගම් වල හරි වැරදි බලන්න කලින්.