අවාරයේ ශ්‍රීපාදය කරුණා නොකිරීමට හේතු-
අවාරයේ ශ්‍රීපාද මුළු පරිසරයම තද මීදුමෙන් දැඩි සුළඟින් පිරීයයි. තද සුළඟට ශ්‍රීපාද රක්ෂිතයේ ඇති ගහකොළවල විශාල අතු බිඳවැටී ගස් ඉදිරි වැටී මාර්ග අවහිර වෙයි.
අවාරයට ශ්‍රීපාදයේ ජලය විදුලිය වෙනත් පහසුකම් නොමැත. ඒවා විසන්ධි කරයි. විදුලිය නැතිව රාත්‍රී ගමන ඉතා...