කොහොමද බන් ඒවා කියලා දෙන්නේ.. බය නැතුව කතා කරන්න. ටික දවසක් යනකොට ෆිට් වෙයි..
චැට් කරන්න පටන් ගන්නකොට කඩ්ඩෙන්නේ ගොඩක් අය කතා කරන්නේ.. ටිකක් ෆිට් වෙනවා වගේ දැනෙනකොට සිංහලෙන් කතා කරන්න.. එතකොට ඒ උඹත් එක්ක චැට් කරන අයට උඹ close කියලා දැනෙනවා. තව එක එක විහිලු කරන්න. හොද විහිලු..