1. rauxz

    Join Us!-Trip to KandY & Mathale with ElaKiri Travelars..

    ජය වේවා අයියා.. අපිටත් කියන්නකෝ උනේ මොකක්ද කියලා.
  2. rauxz

    Join Us!-Trip to KandY & Mathale with ElaKiri Travelars..

    හෙ හෙ.. ලස්සනට පිලිවෙලකට ඇදගෙන එහෙම යන්න. ජය වේවා.. අපේ කොල්ලොන්ට වරදින්නේ නෑ. :D:D
  3. rauxz

    වචනෙන්_වචනේ...

    Asia
  4. rauxz

    Join Us!-Trip to KandY & Mathale with ElaKiri Travelars..

    උබේම හොදට බන් කිව්වේ :frown:
  5. rauxz

    Join Us!-Trip to KandY & Mathale with ElaKiri Travelars..

    ඇයි බන් ඉස්සර රේඩියෝ අහදිදි කිව්වේ. එහෙනම් ඉතින් තව මොනවද> ඒකත් ජයසිරි මංගලම් කිව්වා.. (දැන්ම මාමට මාට්ටු වෙන්න එපා, උඹව මාමයිට් කරයි ;) )
  6. rauxz

    Join Us!-Trip to KandY & Mathale with ElaKiri Travelars..

    ඇයි අරකට මොකද උනේ..:oo::oo:
  7. rauxz

    Join Us!-Trip to KandY & Mathale with ElaKiri Travelars..

    අනිවා අනිවා.. ලංකාවේ තමා.:yes::yes::yes::yes:.හැබැයි ඊට කලින් උබේ එකට එන්න වෙයි නේද මට :rolleyes::rolleyes::rofl:
  8. rauxz

    Some rare pictures from Yala national park.

    පට්ට පික්ස් ටික..
  9. rauxz

    Join Us!-Trip to KandY & Mathale with ElaKiri Travelars..

    හිකි හිකි.. බලමුකෝ නේද? බබා කොහේට කොටලා තියෙනවද දන්නේ නෑ නේ.:lol::lol::lol:
  10. rauxz

    Join Us!-Trip to KandY & Mathale with ElaKiri Travelars..

    හිකිස්.. ඕවා සිරා කරන්න තාම පොඩි වැඩියි බන් ;) සිරාවටම පර්ස් එකට බර වැඩී. ලංකාවේ ඒවා නම් හරියන්න එනවා, ඒත් long distance love කරන්න බෑ බන්..:no::no::no:
  11. rauxz

    Join Us!-Trip to KandY & Mathale with ElaKiri Travelars..

    මොන එකද? line නම් කීයක් කියලද? ඒත් තාම රත්තරන් ටිකට තනිකඩයා..:lol:
  12. rauxz

    Join Us!-Trip to KandY & Mathale with ElaKiri Travelars..

    මෙන්න දරුවෝ.. එල එල..
  13. rauxz

    Join Us!-Trip to KandY & Mathale with ElaKiri Travelars..

    අඩෝ.. කොරියන් උන්ට මොකුත් කියන්න එපා. මාත් මේ දවස් වල line එක දෙන්නේ කොරියන් එකකට.. ;)
  14. rauxz

    Join Us!-Trip to KandY & Mathale with ElaKiri Travelars..

    අනිවා.. මං එනවා.. එන්න කලින් කියන්නම්කො.. තව ටික කලක් යයි..
  15. rauxz

    Join Us!-Trip to KandY & Mathale with ElaKiri Travelars..

    මෙන්න දරුවෝ.. එල එල අයියා... අපි බලන් ඉන්නවා..:D :love: :love:
  16. rauxz

    Join Us!-Trip to KandY & Mathale with ElaKiri Travelars..

    බඹරු ඇවිත්.. කෙල්ල ගෙට ගන්...
  17. rauxz

    Recycling in Movies!!

    cost එක අඩු කරගන්න එල ක්‍රමේ..
  18. rauxz

    Join Us!-Trip to KandY & Mathale with ElaKiri Travelars..

    ඔව්.. මුන් නම් ලංකාවට එන උන් නෙවෙයි.. අපොයි මුන් නම් :P :P :P
  19. rauxz

    කටට රහට උයමු.....PIZZA-EK cookery class (5)

    මම නම් pizza කන්නේ කඩෙන් අරන්. ඒත් ඉතින් මේවා රටක් වටින වැඩ... ජය වේවා..

    No contents