ඔබගෙ අදහසට මා ගරුකරනවා, නමුත් ජිවිතයෙ සමහර දෙවල් අපිට එන්නෙ එකපාරයි, එවා ඉඩමෙ හිටියත් චුන්ද සුකර ඔබ හා අනෙකුත් රහත් පල නොවි මිය යන බහුතරයේ නියොජනයක්ම පමණයි.
උරුම පුදුම තර්කය නම් මෙ නොහැකි බව සාදාරනය කිරිමට ලොකු බුද්ධි මට්ටමක් අවස්සයි කියන එකයි, අපෙ ආගමට අනුව ඔබට ඇත්තෙ මෙ ජිවිතය පමණයි, මම...