Hey Friends... `මට ඔනි වෙල තියෙනව අන්ඩ්‍රොඉඩ් (ANDROID - Gingerbread OS) තියෙන phone එකක්. පොඩ්ඩක් හදිස්සි.. මෙ ගැන දන්න කට්ටිය අපෙ ELAKIRI එකෙ ඇතිනෙ අනන්ත්වත්. so එගොල්ලො පොඩ්ඩක් කියනවද මොනවද හොන්ද කියලා. මගෙ idea එක 5mp camera තියෙන එකක් තමා. also එක multi touch support කරන එකක් වෙන්ඩත් ඔනි...