1. Kumara456

    Loan Payment

    පට්ට වැඩියි බන්..:(
  2. Kumara456

    Loan Payment

    :rofl::P:baffled:
  3. Kumara456

    Loan Payment

    රෙප්නන් මොනාද බන්.. කන්නද.. ලෝන් එක ගත්තම ලක්ෂයක් දෙකක් එකවුන්ට් එකට දාපම්.. ඒ ඇති...:baffled::baffled::baffled:
  4. Kumara456

    Loan Payment

    මාසෙට රු.52,623 ගානේ මාස 84 ක් මුළු ගාන =රු.4,420,390/-
  5. Kumara456

    වෙස්

    මුලින් හෙන ලොකු සීන් එකක් දැම්ම ඇඩ් දාන්නෙ නෑ කියල.. සතියයි ගියේ.. ඇඩ් දාන්න පටන් ගත්ත චා වෙලා.. දැන් උන්ම දානව වෙලද දැන්වීම් සහිතව කියල.. ඒකෙ රගපෑම් පට්ට කෘතිමයි.
  6. Kumara456

    instrumental වාදන අනුනාද

    බම්ප්
  7. Kumara456

    මට බොන්න ඕනේ

    මොනව කරන්නද බන්. :(:( අන්න අසංක අයියත් තරහ වෙලා මම උෟ ගැන කිව්ව කියලා. මල් මල් චීත්තයා වගේ හැංගිලා රෙප් කපල... පව් ඉතින් ඌටත්.. මොනව කරන්නද...:P:P:baffled:
  8. Kumara456

    මට බොන්න ඕනේ

    අසංක අයියාහ් අමනාප උනාද පුතී..?
  9. Kumara456

    Saragaye

    සංකගෙ හුස්මක් පවා x6oqU3rm-E8
  10. Kumara456

    ආවා ආවා.. කුමාර456 සමගින් 2019 ආවා..

    දැන් කැලැන්ඩර් ගන්න උන් අඩුයි බන්... අනික කැලැන්ඩර් ඕනි එකා කරන්නෙ ප්‍රෙස් වලින් ලක්ෂ ගණන් ගහන ස්ටොක් එකෙන් කොටසක් අරන් තමන්ගෙ නම ගහගන්න එක..:yes::yes:
  11. Kumara456

    ආවා ආවා.. කුමාර456 සමගින් 2019 ආවා..

    හරි හරි ඉතින්.. ඒක ඇහුව කියල ඔච්චර කිපෙන්න ඕනි යැ. අපි දැනුවත් වෙන්න ඇහුවෙ.. කාරණා කාරණා හරි හැටි සිද්ද වුනාද කියල බලන්න.. :P ලින්ක් එකක් එහෙම නැතෙයි හරියටම බලල කියන්න..:baffled::baffled:
  12. Kumara456

    ආවා ආවා.. කුමාර456 සමගින් 2019 ආවා..

    නෑ නෑ.. එහෙම කිසීසීසීසීම දෙයක් වුනේ නැහැ. කුමාර456 එකෙන්ම අදාල කොමෙන්ට්ස් දැම්මෙ...:angry:
  13. Kumara456

    ආවා ආවා.. කුමාර456 සමගින් 2019 ආවා..

    ඔය කටුස්සිටවත් පාඩුවෙ ඉන්න දීපම්.. සත්ත්ව හිංසනය තරයේ හෙළාදකිමු.. :angry::angry:
  14. Kumara456

    ආවා ආවා.. කුමාර456 සමගින් 2019 ආවා..

    කෝ කෝ කටුස්සො.. වලිගෙ උස්සල පෙන්නපම් ටිකක් මේ අසහනේට... :baffled::baffled:
  15. Kumara456

    ආවා ආවා.. කුමාර456 සමගින් 2019 ආවා..

    :no::no::nerd::nerd::(:(:sorry::sorry:
  16. Kumara456

    Jungle Beach in Unawatuna

    අන්න ඕකනෙ බන්.. බිව්වම මිනිස්සුන්ට හොද නරක මතක් වෙන්නෙ නැහැ. තිරිසන් ගති ඇගට එනවා.. සිරාවටම බන් ඔය ට්‍රිප් ගිහින් බොන එකනන් පට්ට චා වැඩක්. බොන්න ඕනිනන් ගෙදර ඉදන් ඇති වෙනකල් බීවානන් ඉවරයිනෙ. ට්‍රිප් ගිහින් බීලා බෝතල් කුඩු කරලා තැන තැන දාලා පරිසරේම විනාස කරනවා පරයො..:angry::angry::dull:
  17. Kumara456

    ආවා ආවා.. කුමාර456 සමගින් 2019 ආවා..

    යකෝ.. 2006 එකවුන්ට් දෙකක් මගේ ගාව නැහැ යකෝ.. තියෙන්නෙ එකයි.. මේ වෙන එකෙක්..:baffled::baffled:
  18. Kumara456

    Jungle Beach in Unawatuna

    බම්ප්.. එල මචන්.. ඔය කැලේ ඇතුලෙ කපල් එකකට, කෙල්ලන්ට වගේ යන්න අවුලක් නැද්ද? මට මතකයි කොහෙ හර දාලා තිබ්බා කැලේ ඇතුලෙ බීපු මිනිස්සු වල් පරයො එහෙම ඉදන් අනවශ්‍ය කතා, වලි යනව කියල....

    No contents