හිතුවක්කාර පෙම්බරයාණෙනි
හිතුවක්කාර පෙම්බරයාණෙනි,
අතර මා ඉගිලෙන්න
මේ විසල් අහස් කුස නිදහස්ය නුඹේ නමට........
නුඹේ දෑතේ වෙලී ගත කල
ඒ සුන්දර සමය
නිමා විය අදින් පසුවට.........
සොදුරු මතකයක්ම පමණක්ම විය
එය මට............
සුන්දරයි කියා සිතු සියළු දේ නිම වෙද්දී
හදට නැගෙන වේදනාව කෙසේ පවසම්ද නුඹ...