ඔව් ඉතින් ජපානෙ නම් recondition කියන්නේ ඇත්තටම recondition කරපු ඒවා නේ. මෙහෙ විකුණන්න තියන හැම එකක්ම වගේ වාහන වලින් ගලවලා එහෙමම විකුණන්න දාන ඒවා.
Airbag indicate වෙන එකට නම් battery එක ගලවලා දවස් දෙක තුනක් ගියාම හරි යනවා clockspring එක damage වෙලා නැත්තන්.