1. A

    ජන අප්‍රසාදයෙන් ගෙදර යැවූ කොල්වින්

    කියලා තියෙන දේවල් සහතික ඇත්ත එක දෙයක් ඒත් අවුල් නේද? සර් සිඩ්නි ස්මිත් කිව්ව විදියට සතාසිවම් නෙමෙයි නේද මිනීමරුවා? අර වැඩකාර කොල්ලා. එයා ලියපු පොතේ විස්තර හැටියට මට නම් හිතෙන්නේ එහෙම වෙන්න ඕන. හැබැයි කොල්වින් කියන එකාගෙ සමහර නඩු ගැන අහද්දි ඌ මරන්න හිතෙනවා.පට්ට අසාධාරණ විදියට වෙච්ච ඒවා තියෙනවා:angry:
  2. A

    සජින් වාස් ද පොර???? "මරනවා පවුලම"

    අඩෝ ශ්‍රීපති මැරුනෙ කාර් එක ගහක වැදිලා accident එකකින් නෙමෙයි ද? මට හොදට මතකයි මම පොඩි කාලෙ ඒ දවස්වල කතා කරනවා ඇහුණා:oo: සිරාවට මෙහෙම දෙයක් උනාද?
  3. A

    පරණ කෙල්ල

    පිස්සුද යකූ මම මේකිව විතරයි අන්තිමට ට්‍රයි කරේ. ඒකත් නැති වෙලා දැන් අවුරුද්දක් විතර.ආයෙමත් නම් මුකුත් ට්‍රයි එකක් දුන්නෙ නෑ ඔහේ ඉදියා. කෙල්ලෙක් මට කැමැත්තෙන් ඉදියා ඒත් ඒකි මට අවුල් ඒ නිසා නිකං ඉදියා
  4. A

    පරණ කෙල්ල

    :lol: ඒකි නෙමෙයි වෙන එකියක් class ආපු එකියක් :( කෝ අර උබගෙ ලෙචී අක්කි?:love:
  5. A

    භූතයො

    මම කරන්න යන්නෙ
  6. A

    පරණ කෙල්ල

    උබ කියන්නෙ මොකීද? එකියක් set කරන් ඉන්දියා කාලයක්.මාස ගානයි බං
  7. A

    දියකිදුරියො

    ඇත්තටම mermaids ලා ඉන්නවද එක මිත්‍යාවක් ද? උබලගෙ අදහස් මොකද්ද?
  8. A

    කකුලේ කොරළ

    කකුල් දෙකේ යට හරියේ කොරළ වගේ එන්නෙ ඇයි ? ඒකට මොකද කරන්න ඕන?
  9. A

    භූතයො

    ඕජා බෝඩ් එකෙන් මොකද්ද කරන්නෙ? කාසි බුතයා කරලා තියෙන්නෙ කවුද? මටත් කරන්න හිතෙනවා. කරපු එකෙක් ඉන්නවා නම් කියපන්කො ඒක හෙන ඩේන්ජරස් ද? ඒකට එන උන් කියන ඒව ඇත්ත ද?
  10. A

    පරණ කෙල්ල

    පරණ කෙල්ලගෙ බැච් එකේ මගේ යාළුවෙක් ඉන්නවා.ඌ ඒකිත් ඉන්න පොටෝස් දානවා වට්ස්ඇප්.මට අවුල්. අරූව මියුට් කරත් ආයෙමත් බලනවා ගිහින් :( මොකද්ද උබලට මෙහෙම උනොත් කරන්නෙ
  11. A

    මෙච්චර පොන්නයො ඉන්නව්ද බන් ලන්කාවෙ ... 2mil

    මම ගේ නෙමෙයි හුත්තියෙ
  12. A

    මෙච්චර පොන්නයො ඉන්නව්ද බන් ලන්කාවෙ ... 2mil

    මම මේකට ආවෙ 3rd shy කරන කාලෙ යකෝ:angry::angry: තාම ඩුබායි වල තම්බින්ට කබුරනවා නේද?
  13. A

    මෙච්චර පොන්නයො ඉන්නව්ද බන් ලන්කාවෙ ... 2mil

    පොන්නයො උන් පොන්නයො නම් උබත් පොන්නයෙක් තමයි.උන් හැදිලා තියෙන්නෙත් තෝ හැදිච්චි ඒවයින් තමයි හු@. ඉස්සෙල්ලා කතා කරන්න ඉගන ගනින් තෝ එවග් ඒවා අහන්න අකමැති නම්. උන් සමලිංගික උනා කියලා සත්තු වෙන්නෙ නෑ උනුත් මිනිස්සු .මම විෂම ලිංගික උනා කියලා මම උන්ට වඩා හෙන ලොකුයි උතුම් උසස් මිනිහෙක් වෙන්නෙ නෑ උනුත්...
  14. A

    මගේ මුස්ලිම් පුතාට

    ඕවා මොනවද යකෝ උබලා මෙච්චර කල් හැංගි හැංගි දීපු ගේම් වල හැටියට:lol:
  15. A

    හොල්මන් ද මේ නැත්නම් මට පේන හැටි ද?

    ඒ වත්තෙ පොල් කඩන්න ගිහින් මනුස්සයෙක් මැරිලා තියෙනවා :baffled: ඕක වෙන වෙලාවෙ මම ඒක දැනගෙන හිටියෙ නෑ නැන්දා කිව්වෙ මර බයේ ගෙදර දුවන් ආවට පස්සෙ අක්කයි මායි ආයෙත් බලන්න යන්න හදනකකොට. බැන්නා අම්මත් යන්න එපා කියලා.10 පාරක් විතර ඇහුවට පස්සෙ කිව්වෙ මැරිච්ච කතාව
  16. A

    හොල්මන් ද මේ නැත්නම් මට පේන හැටි ද?

    එහෙනම් පේන්න එපැයි බං මම binocular එකෙනුත් බැලුව ගහක අත්තකින් වත් හෙල්ලෙනව නෙ බං සතෙක් යද්දි එහෙමත් නැ.
  17. A

    හන්තානට පයන සද ඩෑසේ මල් විලෙ ඇහෙද්දි මැරෙ&#350

    :lol:දැන් ඒකි වැදන් ආවත් මට ඕන නෑ බං මේක වෙලා ගොඩක් කල්
  18. A

    හන්තානට පයන සද ඩෑසේ මල් විලෙ ඇහෙද්දි මැරෙ&#350

    ඔව් බං මගේ ලිසිට් එකෙ තියෙන්න ඒ ජාතියෙහි සිංදු විතරයි. උබ හරි.

    No contents