නාඩි වාක්‍ය ඇහුවා.ඒවා ඇත්තටම ඇත්තමද කියාප
නාඩි වාක්‍ය ඇහුවා.ඒවා ඇත්තටම ඇත්තමද කියාපල්ලා?අඩිලා ඉන්නෙ බන්.මේකේ නාඩිවාක්ය ගැන දාපු ත්‍රෙඩ් දැකලා ඉන්ඩ බැරුවට ගියා අහන්න.දැන් හිකිලා ඉන්නේ අඩේ.මගේ අම්මා තාත්තගේ නම් ආගම ජාතිය ඔක්කොම හරියටම කිව්වා.සවුඛ්‍ය තියෙන ලෙඩ රෝග අද්යාපනේ අරවා මේවා හරියට...