උබලා සේරම මේ මරාගන්නේ Phone එකකට නේද?
Android ගන්න උන් Android ගනී
Apple ගන්න උන් Apple ගනි.......
උබල මෙතන මරා ගත්තට Apple,Google එකෙන් මොනාද ලැබෙන්නෙ? ප්‍රශ්නයක් උනාම Apple Google එකෙන් උබලට phone හදලා දෙනවද? Elakiriඑකට ඇවිල්ල නෙමෙයිද shop එකකට යන්න කලින උනත් ඇවිල්ල අහන්නෙ? අහෙව් එකේ මෙතන...