මචන් ඉන්ටනැෂනල් ස්කූල් එකේ හොඳට වැඩ කරන ළමයෙක් නම් HCC දාන්න එපා.මොකද ඒ ඉස්කෝලේ ළමයෙක්ට උගන්නන්න ලොකු මෙව්ව එකක් දෙන තැනක් නෙමේ.ඉගෙන ගන්න ළමයෙක් දකින්න ආස නම් රත්නාවලී දාන්න..මට මෙහෙම කියන්න බෑ ඒත් මම කියනවා.උඹට පුලුවන් නම් මචෝ ළමයව ඔය ඉන්න රටට අරන් එහේ ස්කොලෙකට දාගන්න පුලුවන් නම් ළමයටත් හොඳයි...