තමන්ගේ අතින් වෙන හැම වැරැද්දටම තමන් වග කියන්න ඕන..(අපි කරන හැම ක්‍රියාවටම අපි තමා වග කියන්න ඕන..හොඳ හෝ නරක)බුද්ධියක් කියල දෙයක් මිනිස්සුන්ට දීලා තියෙන්නේ කරන්න යන දේවල් ගැන කලින් හිතල බලල මම මේ දේ කලොත් මෙහෙම වෙයි කියල හිතල වැඩ කරන්න එහෙම නැතිව කරන්න යන ගොඩක් දේවල් ඇනෙනනවා.
අපරාධයක් උනත් කරන්න...