1. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    ඔය කියන දේට විසදුමක් නැතුව අපි ගිහින් වැඩක් තියෙනවද? යන්න කලින් ඒ දේවල් ගැන හොයල, යම් විසදුමක් එක්ක ගියොත් නේද හොද? ගිහින් කියන දේවල අහන් ඉදල එනවට වඩා, ඇක්ශන් ප්ලෑන් එකක් එක්ක ගියොත් නරකද?
  2. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    හරි වැරදි සාපෙක්ශයි. සම්මත් අසම්මත් එහෙම නෑ. මම සම්පූර්නයෙන්ම වැරදි කියල හිතන දෙයක් උබ ඉන්න තත්වෙ එක්ක බලනකොට හරි වෙන්න පුලුවන්. අනිත් පැත්තත් එහෙමයි. සම්මත අසම්මත අදාල නෑ.
  3. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    හැලයෝ. තිට මොකද උනේ පහු ගිය දවස් ටිකේ
  4. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    ඔව් ඔව්. දැන් ටික දවසක් ඇවිත්. ඉක්මනට එවන්න බලන්නම් මම එන්න කලින්. මම එන්නෙ ජූලි 20. ආවම ගම්මු...
  5. amilabanuka

    හෙනම ගහල අකුලෝලම පල

    pathira nayaa ge thawa fake ekakda?
  6. amilabanuka

    Game of Thrones Fans

    that was totally budget issue. too much VFX and they had to choice wither wun wun or ghost. direwolf will not last in that battle long and wun wun is more important to the story.
  7. amilabanuka

    2016 Jun -28- ElaKiri Radio ! -Music Hut with tharindumj

    Thank you tharindu sinduwata... Good night wewa ehenam!!!
  8. amilabanuka

    2016 Jun -28- ElaKiri Radio ! -Music Hut with tharindumj

    me dawas wala ena kattiya adui neda? eka hinda wenan ona thread eke speed eka adu. kattiya busy wage. repost ehea dakkema na. cedric, dimiya ehema dakkema na
  9. amilabanuka

    2016 Jun -28- ElaKiri Radio ! -Music Hut with tharindumj

    නහුතෙට නටමු
  10. amilabanuka

    2016 Jun -28- ElaKiri Radio ! -Music Hut with tharindumj

    සාරි පොටේ කට්ට ගහගන්න තනියම පුලුවන්නෙ බන්
  11. amilabanuka

    2016 Jun -28- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ලොවෙත් වෙන්න බැරි සීන් නැති ෆිල්ම් එකක්ද? මල්ලක දාගෙන ඩොනේට් කරන්න හාට් එක ගේනව වගේ සීන් එහෙම නැති එකක්?
  12. amilabanuka

    2016 Jun -28- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කකුලෙ ප්‍රශනත් තියෙනවද අප්පා.
  13. amilabanuka

    2016 Jun -28- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මේ දවස් වල අම්බානට බිසී මචෝ. ඔෆිස් එකේ වැඩයි, ජොබ් එක මාරු කරන වැඩයි, ගෙවල් හොයන වැඩයි, ඔක්කොම එකට. සිරි ලංකාවෙ මොකද වෙන්නෙ..
  14. amilabanuka

    2016 Jun -28- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කමක් නෑ. අහමු එකක්.. ඉතින් ඉතින් මොකද මේ ඇබැද්දියක් උන කතාවක් යන්නෙ
  15. amilabanuka

    2016 Jun -28- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඉතින් ඉතින් නයියා මලයා. කොහොමද?
  16. amilabanuka

    2016 Jun -28- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මාස්ටර් බයිලා (නිදහස් බයිලා) - විශාරද නන්දා මාලිනී මහත්මිය ඔන්න ඕක දෙන්න පුලුවන් නම් අද
  17. amilabanuka

    2016 Jun -28- ElaKiri Radio ! -Music Hut with tharindumj

    parakku unoooooo awoooooooooooo

    No contents