දෙන්න තියෙන්නේ හැමදේටම හරියන එකම උත්තරයක් බන්,
සමහර උන්ට මානසික අබාධ තියෙනවා.
එහෙම උන් ගුරුවරු උනාම පොඩි උන්ගෙන් ආතල් ගන්නවා.
කැම්පස් ගියාම rag එක වැරදියට පාවිච්චි කරලා ආතල් ගන්නවා.
පොලිසියට ගියාම අහිංසක මිනිස්සුන්ට ගහල පෙලලා ආතල් ගන්නවා.
දේශපාලනේට ආවහම අනිත් පක්ෂේ උන්ට නෙලලා ආතල් ගන්නවා.
ජොබ්...