1. කවුද අපහාස කිරීම් පටන් ගත්තේ?? ඔය දාලා තියෙන්නෙ පෝස්ට් කරපුවා මතක නැත්නම් බලාගන්න
2. එක්ස් මුස්ලිම් එයාගේ ෆුල් ඩීටේල් එක දවසක් කිව්වා මතකද, ඉන්නෙ කැන්ඩි, ගියේ මේ පැත්තේ පල්ලියකට, කරන්නේ මෙන්න මේ හයර් ස්ටඩිස් කියලා.පොර එක්ස් මුස්ලිම් නේ, කොහෙවත් පොර බුද්ධාගමේ කියලා නෑ නේ. ඇතීස්ට් කියලා නම්...