අඩෝ සතුටුයි මචන් :)මටත් ආසයි බෝනික්කියක් වගේ කොන්ඩ කරල් දෙකට ගොතල ලස්සන ගවුමක් අන්දලා හඩ බලන්න :):)
මම නිකමට කිවුවේ බන් අපි මේකේ සිල් නොගෙන ඇත්ත කතා කරන උන්නේ ඒ නිසා කුප්ප වගේ පෙන්නේ හැහැහැහැ උබ කුප්ප නැහැනේ
මගේ ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ මුල් 10 අතර ඉන්නවානේ කුප්ප කමේ මම හහා