බෝර්ඩ් එක දිරලනම් කොහේ ගියත් හදන්න බැහැ..ට්‍රැක් ඩැමේජ් වෙනව බොහෝ වෙලාවට. කැඩෙන
හැම බෝර්ඩ් එකක්ම හදන්නත් බෑ එහෙම පුලුවන් නම් අබාන්ස් සොෆ්ට්ලොජික් වහන්න
වෙන්නේ.බෝර්ඩ් එකේ කොම්පොනන්ට් ගලවන්නැතුව බෝර්ඩ් රෙපෙයාර් කරන අයත් නෑ..
ඉන්නව යුනිටියෙ බෝර්ඩ් එක හීට් කරල හරියනවද කියල බලන අය.
මේ අය මං ගැන...