ඔව්.....හේතුව මට වගේ නෙවෙයි බොහෝ යට මම කරන විදියට කරන්න බෑ. මේක ස්ට්‍රෙස් රස්සාවක්. නමුත් මම මේක කරන්නේ කැමැත්තෙන්, මොකද මම කැමතියි මිනිස්සු හිනා වෙනවා බලන්න.
මම කරන්නේ බහුලව කොස්මැටික් සයිඩ් එක. ඒ නිසා මේක එන්ජෝයි කරන්න පුළුවන් මට.
අනික මේකට වඩා එන්ජෝයි කරන්න පුළුවන් රස්සා තිබේ....උයන එක...