1. thilangr8

    අන්තිම පේලිය (The Last Row) සයිට් එක කාටද මතක

    අම්මෝ මේක මතක් උනේ අවුරුදු ගානකිං මම හිතන්නේ
  2. thilangr8

    Keels වහේ supermarket වලට

    KFC නං ඉඩං සීන් බලන්නේ මේ සීයා තමා
  3. thilangr8

    උබල බයික් එක හෝදන්නේ ගෙදරද ?

    ගෙදර හෝදන්නෑ බං වතුර හැමතැනම යනවානේ මං මිදුලේ හෝදන්නේ
  4. thilangr8

    Keels වහේ supermarket වලට

    අපෝ පාඩුයි මං දෙකක් දුන්නා ලෑන්ඩ් ආයේ දෙන්නෑ උන්ට නං Glomark නං අවුලක් නෑ
  5. thilangr8

    Astrazeneca | Covishield 2nd dose Registration

    පෝලිමේ පැය හයයි රෙජිස්ටර් වෙලා ගියොත් පැයයි
  6. thilangr8

    Xiaomi phones හොඳද?

    එකම ගෙදර උඩ තට්ටුවට වැඩ පහල තට්ටුවට වැඩ නෑ
  7. thilangr8

    කිහිල්ල දිහා බලනවා මම....එක මාවිල් ගහක් නැහැ පට්ට සුදුයි

    උඹේ වයස දන්නවා පුතා මේක පට්ට පරණ ජෝක් එකක්
  8. thilangr8

    එකෝස්ටික් වැඩ්ඩෝ

    Infinity lead vocals තමා පන්ච් එක මදි නැත්තං මුන්ට වඩා සෑහෙන හොදයි
  9. thilangr8

    Clubhouse සංගම්

    phone number eka pm karanna machan
  10. thilangr8

    Clubhouse සංගම්

    ow ඕනෙද ?
  11. thilangr8

    එළකිරිය පට්ට ඉෆෙක්ටිව්! :)

    මේක දැක්කගමන් මතක් උනේ තලගලගේ ජංගි ගලවන්න හදන ඉන්ද්‍රජිත්
  12. thilangr8

    මම දවසට 10,000 ක් හොයන හැටි..

    higher the risk, higher the profit
  13. thilangr8

    ගෙදෙට්ටම ගිහිල්ල කනට ගහල එනව කියන්නෙ මේවට තමයි

    නෑ මෙතන දෙරණ isolate කරලා ගැහිල්ලක් උනේ නෑ ජෙනරල් ප්‍රශ්නයක් කතා කරන්නේ, ගෙදෙට්ට ගිහින් කණට ගහනවා වගේ ගොං කැප්ෂන් දාන්න ඕන්නෑ එතනට පේජ් කාරයන්ගේ මාකටිං තොරොම්බෝල් මිසක්, ඒක හරි හරවත් ඩිස්කශන් එකක් කණට ගැහිල්ලක් එතන උනේ නෑ

    No contents