බිම වැටෙන්න නොදී පරිස්සම් කරගන්න ඕනේ එක එතින්,
ඕනෑම ෆොනේ එකක් වැටුනොත් කඩෙන බව ඕනේ කෙනෙක් දන්නවා.:lol::lol:
සහතික ඇත්ත කතාව මචන් :):)
උබ නම් මචන් iphone එකක් අතට අරන් බලලවත් නැ වගේ. itunes එකෙන්ම අපිට කැමති සින්දුවක් ringtone එකට දාන්න පුළුවන්, දන්නේ නැත්තම් ෆොනේ එකක් අරන් එන්න දාල...