මමත් ඕකම දැන් දවස් ගානකට කලින් කිව්ව - වසන්තගේ ක්‍රිප්ටො ජාවාරම
අනිවා අපරාදමය සහ හිරේ යන වරදක් කරල තියෙන්නෙ, ඒත් ඕක ශේප් එකේ යටගහන්න ඉඩ තියෙනව.
පොල් ගෙඩියක් ඇහින්ද ගෑනිත් හිරේ නම්, මෙයා හිරේ නොගියොත් එතන ප්‍රශ්නයක් තියෙනව නේ.
ඔය ටැක්ස් ෆයිල් කතාව නම් ඉතින් ඌ පොඩි පොඩි ගනන් ගෙවාගෙන යන්න ඇති...