1. Dinushasankalpa

    කෑම_&_කැලරි

    yako mata lawata wage matakai machan.. uba dan wediya penna ne neh :nerd:
  2. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    http://www.elakiri.com/forum/showpost.php?p=20005480&postcount=3526
  3. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    ඕකාත් අර සීනියර් ප්‍රීමියම් මෙම්බර් කෙනෙක්ද කොහෙද.. කොහේ හරි නම කියවුන ගමං නොටිෆයි නෙවනා මිනිහට :cool::shocked:
  4. Dinushasankalpa

    පොළොන්නරුවෙ පොඩි විජේ - RePost බුවා

    :D එළ එල ‍පොලොන්නරුවේ මචං දවසින් බලලා ඉවරයක් කරන්න බැරි වෙයි නේහ්.. සෝමාවතිය එහෙම ගියොත් ඒකටම දවසක් යනවා.. නතර වෙන්නත් තැනක් හොයා ගෙන ගියා නං හරි :cool:
  5. Dinushasankalpa

    Kuppi Lampuwen Inna Sinhalayo!

    මට දැං තේරෙනවා ක්ලිනික් එකට ඇයි එච්චර Security එකක් තියෙන්නේ කියලා...:baffled::rofl::cool:
  6. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    ආ :dull: :baffled: එහෙනං වැඩේ හරි.. ලක්ස 3ක් 4ක් වියදං වෙලා තමා ඕක හොද වෙන්නෙ :love:
  7. Dinushasankalpa

    කෑම_&_කැලරි

    මේ කෑම බීම ටිකෙන් ඇඟට එකතු වෙන කැලරි ටික දහනය කරන්න දුවන්න ඕනා දුර බලමු.. මේ අගයන් ගණනය කර ඇත්තේ විනාඩි 6:30කට කිලෝමීටරයක දුරක් දුවන වයස අවුරුදු 30ක, සෙ.මී. 180ක් උසැති පුද්ගලයකුගේ ක්‍රියාකාරකම් පදනම් කරගෙනය උපුටා ගැනීමකි. (ලිංක් එක පහතින්) https://www.facebook.com/ObaDannavada
  8. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    අා එක මිසක් :rofl: උඹටත් බ්ලැක් ෙටාප් එන්ජිං පිස්සුවද ? :cool:
  9. Dinushasankalpa

    Kuppi Lampuwen Inna Sinhalayo!

    එ් කිව්ෙව් අරුණ එක්ක යන්න ගිහිං එන්න බැරි උනාට ෙම් පාර මං ඔයාව ෙහායාෙගන එනවා සුදු කියලා ෙන්ද :P :rofl:
  10. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    අෑහ් :baffled: :baffled:
  11. Dinushasankalpa

    පොළොන්නරුවෙ පොඩි විජේ - RePost බුවා

    ඌ පොලොන්නරුව අතඇරලා කොළඹ එනවලු අපේ උං දිගටම කෝල් කර කර එහෙ ගිහිං බස් එකෙං බැස්ස ගමං මූ අහන්නත් කලිං කෑවෙ නෑ මචං කියන්න අරං :sorry: :rofl:
  12. Dinushasankalpa

    Me man elakiriye andurana Kollek ge Pre Wedding Shoot ekak

    හනිමුන් දවසෙ රෑ ඇන්නලු :sorry:
  13. Dinushasankalpa

    Mitsubishi Lancer cs1...?

    :rofl: එහෙම වෙන්නෑ යකෝ... බය වෙන්න එපා. උඹ ඔහොම හිතුවොත් 2000 එකක් ගත්තත් මදි කියලා හිතෙයි එන්ජිම :D මට කලින් තිබ්බේ B11 එකක්. ඒක 1.5 A/C, PS තිබ්බා. ‍නකල්ස්/ ලෝකාන්තේ බදුලු බණ්ඩාරවෙල හැම තැනම ගියා.ලොකු 4 ක් දාලා, බඩුත් ඩිකියේ පුරවං . එහෙම අවුලක් දැනුනේ නෑ.. ඒක 13 ශ්‍රී :cool: දැං තියෙන්නේ AE...
  14. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    ඌට වැඩ වැඩියි මං හිතන්නේ. සහ තව හේතු ඇති ඉතිං...
  15. Dinushasankalpa

    Mitsubishi Lancer cs1...?

    මේ තව එකක් http://www.elakiri.com/forum/showthread.php?t=1683873
  16. Dinushasankalpa

    Mitsubishi Lancer cs1...?

    මේ තියෙන්නේ මචං CS1 ගැන දාපු ත්‍රෙඩ් එකක් :rolleyes: http://www.elakiri.com/forum/showthread.php?t=1652051
  17. Dinushasankalpa

    Mitsubishi Lancer cs1...?

    :yes: මරුටි වල බඩි වෑන් වල එහෙම ඔය සීන් එක තියෙනවා... කන්දක් අදිද්දි A/C එක චුට්ටක් OFF කරන්න වෙනවා... හැබැයි බං 1300 CC එක ඊට වඩා ටිකක් බලය වැඩියි නේ.. මොකද ඔය K නොම්බර එහෙමත් ආපු Suzuki Swift එකත් 1.3 නෙ. ඒකේ A/C , PS එහෙමත් එනවා.. බර වැටුනා කියලා පිකප් එකේ අවුලක් නෑ.. ;)
  18. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    එළ කොල්ලෙක්... ඌ එදා තමා මට බ්ලැක් ටොප් එන්ජිං පිස්සුව හැද්දුවෙ :love::love:

    No contents