එහෙම එකක් නැහැ බන් කැමති උන් ඉන්නවා. මගෙ accommodation එකට උඩ තට්ටුවෙත් ඉන්නේ ටිකක් විතර වයස American ගැණියක් බැඳපු ලංකාවේ පේරාදෙණියේ කොල්ලෙක්..
හැබැයි ලංකාව,ඉන්දියාව,බංගලි, වගේ රටවල් වල උන් ගැන අඩු තක්සේරුවෙන් බලන්නේ..
උබ සුද්දියන්ට ආසයි නම් Russian එකක් කරපන් කෙල්ල සිරාවටම ලව් කරයි...