1. ruwanwellarocker

    australian migration center

    it is just another PVT Company.. !
  2. ruwanwellarocker

    Pකේ_සරුංගල්

    supiri oiii.. mamath December awella okak hadala yawanawa
  3. ruwanwellarocker

    Fada Faking India

    ඉන්දියාව ගැන කථාකරලා වැඩක් නැහැ බන්. මම නම් සත 5කට ගණන් ගන්නේ නැහැ. ලංකාවේ ඉන්න ලිං ගෙම්බෝ හිතාගෙන ඉන්නේ ඉන්දියාව කියන්නේ ගැණු හැම වෙලාවෙම සාරි අදින. මාලිගා වගේ ගෙවල් තියෙන. නාට්‍ය,චිත්‍රපටි වල වගේ සේරම ඉන්න සුපිරි රටක් කියලා. හැබැයි උන් රෙන්නේ පාර දිගට ගැණු එහෙමත් රෙදි උස්සගෙන පාන්දරට..
  4. ruwanwellarocker

    රට කෙල්ලෝ..

    එහෙම එකක් නැහැ බන් කැමති උන් ඉන්නවා. මගෙ accommodation එකට උඩ තට්ටුවෙත් ඉන්නේ ටිකක් විතර වයස American ගැණියක් බැඳපු ලංකාවේ පේරාදෙණියේ කොල්ලෙක්.. හැබැයි ලංකාව,ඉන්දියාව,බංගලි, වගේ රටවල් වල උන් ගැන අඩු තක්සේරුවෙන් බලන්නේ.. උබ සුද්දියන්ට ආසයි නම් Russian එකක් කරපන් කෙල්ල සිරාවටම ලව් කරයි...
  5. ruwanwellarocker

    මැරෙන්න හිතිලා තියෙන්නේ

    Get help from good psychiatric. This is beginning step. Everything gonna be ok.
  6. ruwanwellarocker

    POLICE WARNING!!

    thanks for the infor.. I remember some one threw me a wet cloth while I was driving on Ruwanwella-Nittabuwa road at mid-night, alone...
  7. ruwanwellarocker

    කාලය හරහා ගමන් කරමුද ?

    ටයිම් කියන්නේ අපි හදාගත්ත අස්වාභාවික දෙයක්.. ටයිම් කියලා දෙයක් නැහැ... හරියට සල්ලි වගේ
  8. ruwanwellarocker

    මාසයකට කියක් ඉතුරු කරනවද ??

    වාසිද බන් FD දාන එක පොඩ්ඩක් ඒගැන කියපන්කෝ...
  9. ruwanwellarocker

    ඇයි ලංකාවේ අය රැවුල

    :D:D:Dvacation ban ayeth yanawa me 24th..
  10. ruwanwellarocker

    Millionaires -අදහස් අවශ්‍යයි

    මට දැනට තියෙන අදහස්වලට අනුව ලංකාවේ ඇතුලේ මිලියනර් කෙනෙක් වෙන්න ගොඩක් අමාරුයි. බිස්නස් කරන්නත් සුදුසු වාතාවරනයක් නැහැ. හැබැයි උබට පුළුවන්නම් ලැන්ඩ්,වාහන සේල් කරන්න කීයක් හරි දාලා ටික දවසකින් උබට ලොකු වාසියක් හොයන්න පුළුවන්. හැබැයි ඒක තීරණය වෙන්නේ උබ යොදවන ගාණත් එක්ක.
  11. ruwanwellarocker

    කැනඩා_හීනයක්ම_වේවිද?

    Nurse kenek marry karapan. masa 9 yen yanna puluwan ubata.
  12. ruwanwellarocker

    samsung galaxy s7 edge

    ආ හොදයි හොදයි.. කටාර් වලට ලක්ෂ ගණන් වලට අන්දලා වියට්නාම් කබලක් දෙන්න ඇති. මොන ෆෝන් එක තිබුණත් වැඩක් තියෙනවායේ ඔනේ වෙලාවට off නම්.
  13. ruwanwellarocker

    me seen eka dekkada ?

    Me other legend
  14. ruwanwellarocker

    හොරුන්ගේ ප්‍රශ්නයක් උදවු කරන්න පින් සිද්

    කරන්ට් එක අල්ලපන් බන් මැරිලාම යන්ඩ.. හැබැයි ඉතින් ඒක කරන්න උබ තමයි trap එක හදන්න ඔනේ ස්ථානය අනුව කල්පනා කරලා.
  15. ruwanwellarocker

    දෙමළුන්ටත් මුස්ලිම් ප්‍රහාර

    Majority of Muslims will never be able to live peacefully with anyone, even their own kind.

    No contents