1. ~Titi~

    වහිනව නේද ?

    අපෝ දැන් අපි එනවට මේගොල්ලො කැමති නෑ වගෙ. :dull:
  2. ~Titi~

    වහිනව නේද ?

    හිනාවේ තේරුම ? :dull:
  3. ~Titi~

    වහිනව නේද ?

    ඔව් අනෙ දැන් එහෙම තමා හිතේ හැටියට එන්නවත් නෑ...:(:(
  4. ~Titi~

    වහිනව නේද ?

    ඔයා බයවුනා වත්ද ? :sorry::baffled:
  5. ~Titi~

    වහිනව නේද ?

    දුක තමා ඉතින් හ්ම්:baffled::rofl:
  6. ~Titi~

    වහිනව නේද ?

    කතාවනම් ඇත්ත.. ඒත් ඉතින් මොනව කියල කරන්නද..පරණ එවුවා අමතක කරල දාල ජීවිතේට මූණ දෙන එක තමා හොඳ. :D
  7. ~Titi~

    වහිනව නේද ?

    ඒකනෙ, දැන් එන්න වෙලාවක්වත් නෑනෙ මට.:sorry::D ඔයා හොඳින්ද ?
  8. ~Titi~

    වහිනව නේද ?

  9. ~Titi~

    වහිනව නේද ?

    :rofl:;) හයියෝ මම ඕව ගනන් ගන්නෙ නෑ අනෙ.:D
  10. ~Titi~

    වහිනව නේද ?

    ගම්පහට වහින්නෑ ? බොරු කියන්නෙපා.. :baffled::rolleyes:
  11. ~Titi~

    වහිනව නේද ?

    මොනවද ලියල මැකුවේ ? මම දැක්කෙ නෑ ඒක..:baffled: මෙයා ආයෙම වෙනස්කරල ලියපු එක.:dull: සීතල නම් නෑ අනේ මහත්තය ඉන්නවනෙ ඉතින්. :rolleyes::P:rofl:(අපෝ මුකුත් හිතන්නනම් එපා ඔන්න)
  12. ~Titi~

    වහිනව නේද ?

  13. ~Titi~

    වහිනව නේද ?

    හයියෝ මට සමාවෙන්න හිත පෑරුවනම් මේව දාල.:baffled::D
  14. ~Titi~

    වහිනව නේද ?

    ගෙවල් කොහෙද ? :baffled:
  15. ~Titi~

    වහිනව නේද ?

    හාහා මෙන්න බොරු කියනව ඉතින්.. :dull::rofl:
  16. ~Titi~

    වහිනව නේද ?

    පොඩ්ඩට දැන් මාස තුනයි.. ;):D
  17. ~Titi~

    වහිනව නේද ?

    ඔයා හිතුවට වඩා හුඟක් තරුණයිනේ.... :rolleyes::rofl:
  18. ~Titi~

    වහිනව නේද ?

    ඔන්න වහින්නෑ වහින්නෑ කිය කිය කට්ටිය අඬ අඬ හිටිය නේද? දැන් වහින්න පටන් අරන්.....♫ දැනට නම් මල්වරුසා තමයි.... :rolleyes:;):love::rofl: 53Ocqqn6VNs
  19. ~Titi~

    **මල් ලෝකය**

    11++

    No contents