මේ ලෝකේ අපිට හම්බෙන අයගෙන් කිසිම කෙනෙකුට සමාන කරන්න බැරි කෙනෙක් තමා අම්මා කියන්නේ. ඔය වගේ ප්‍රශ්න ගොඩක් වෙලාවට එන්නේ අම්මලා දාලා ගිය අයට එහෙම. අපේ ගෙදර වැඩට හිටියා අක්කා කෙනෙක්. ඒ අක්කාගේ අම්මාත් එයාව දාලා ගිහින් ඒ අක්කත් ඔහොමම තමා බැන්නේ. අම්මා කෙනෙක්ගේ ආදරේ, කරුණාව, දයාව ලබන්නත් පින තියෙන්න...