1. laknath123

    tsunamiwarning issued

    Magnitude 6.9 earthquake Affected countries: Indonesia and Philippines 205 km from Davao City, Davao del Sur, Philippines · 9:09 AM :yes:
  2. laknath123

    Deep Web වංකගිරියේ රවුමක් යමුද? #1

    mataka ethuwa TORCH ekak aran palayan :lol:
  3. laknath123

    |||෴🇱🇰 Sri Lanka tour of New Zealand 2018/19 🇳🇿෴||| [2 Tests/3 ODIs/1 T20I]

    4th inning ekedi aaye ape loku partnership ekak enawa :cool:
  4. laknath123

    Aththamai

    මේ රූපය මට මහා දුකක් දැනෙන අමිහිරි හැඟීමක් සිහි කර දුන්නා... :(
  5. laknath123

    එම්.ජී.ආර්.යාපනයේ යළි උපදී

    උඔ වැරදි දෙන්නෙක්ව කම්පෙයා කරේ මැඩී..:angry: විජය අවිහිංසාවාදයට ආදරය කරපු සිංහල දෙමළ හැමෝම ආදරය කරපු... විෂාල ආකර්ෂණයක් දිනා ගත්ත කෙනෙක්.. එම්.ජී.ආර් කියන්නේ බෙදුම්වාදය ව්‍යාප්ත කරන්න උඩ ගෙඩි දීපු... කාලකන්නි දේශපාලකයෙක් :yes:
  6. laknath123

    ඇමරිකාව දිනල

    Manchester theory :cool:
  7. laknath123

    |||෴🇱🇰 Sri Lanka tour of New Zealand 2018/19 🇳🇿෴||| [2 Tests/3 ODIs/1 T20I]

    pissu katha kiyanna epa bro... api 350+ gahanawa... un aaye aduwata kadala api innings walin dinanawa :D
  8. laknath123

    හඳ

    ඇයි හඳ තැටියක් වගේ පතලි :confused: හිතුවේ නැද්ද ඒ ගැන :oo:
  9. laknath123

    100% Free Stuff For You

    Sample awa Thanks :D
  10. laknath123

    |||෴🇱🇰 Sri Lanka tour of New Zealand 2018/19 🇳🇿෴||| [2 Tests/3 ODIs/1 T20I]

    මෙතනදී 01.එක්කෝ බෑ.. 02. නැත්තං වෙලාව පැන්නා... හරියටම කොමෙන්ට් කරන එවුනුනුත් දන්නේ නෑ
  11. laknath123

    |||෴🇱🇰 Sri Lanka tour of New Zealand 2018/19 🇳🇿෴||| [2 Tests/3 ODIs/1 T20I]

    ඕවරේ දෙවෙනි පාරට නෝ බෝල් ඇල්ලුවා... දෙවෙනි එක අවුට්... බ්‍රැද්වෙයිට් රිවීව් කරා නෝ බෝල් එක... එහෙම කරන්න බෑලු :yes:
  12. laknath123

    |||෴🇱🇰 Sri Lanka tour of New Zealand 2018/19 🇳🇿෴||| [2 Tests/3 ODIs/1 T20I]

    සිද්ධිය දැක්කද ? :frown:
  13. laknath123

    |||෴🇱🇰 Sri Lanka tour of New Zealand 2018/19 🇳🇿෴||| [2 Tests/3 ODIs/1 T20I]

    වලියක් වලියක් බලපල්ලා https://www.youtube.com/watch?v=_9MOg6GwJQ8

    No contents