මගේ දවස් දෙකක් ලයිෂන් එකයි ඉන්ෂුවරන්ස් එකයි කල්පැනලා..ඇල්ලුවා ඇරියස් තිබ්බ ට්‍රැෆික් සෙට් එකක්..:sorry:. දැම්මා උසාවි.:cool:... දඩය ගැහැව්වේ වලංගු රියදුරු බලපත්‍රය නැති වලංගු ආරක්ෂණ බලපත්‍රය නැති කෙනෙක් විදයට:shocked:..:angry:. හිත රිදුනා බං..:P. දඩේ ගෙවන එක නෙවෙයි..;). නිකං එහෙම කිව්වහම අප්සෙට්...