1. prageeth119lk

    උබලට කෙල්ලො කි දෙනේක් බෑ කියලා තියේනවාද?

    මෙකටත් ගල් කාරයෙක් රිංගලා:P
  2. prageeth119lk

    GTRZ වෙත

    එලකිරි ඩවුන් කියලා වැටුනා එක දව්සක් එදා ඉදන් තමයි මේ මගුල වැටෙන්නෙ:dull:
  3. prageeth119lk

    mobile හෙල්ප් එකක්

    කලින් ආපු වින්ඩොව්ස් 4න් නම් මෙලො රහක් නැ මට 4න් එක එපාම උනා:dull: පේන විදියට දැන් නම අවුලක් නැ වගෙ:yes:
  4. prageeth119lk

    ඒ වගෙ එවා හොදයි බන්:cool: උබ හොදයි කියලා හරි ගියපු පලවෙනි එකද කෝහෙද:P මට්ටහ් දැන් බලන්න එකක් නැ...

    ඒ වගෙ එවා හොදයි බන්:cool: උබ හොදයි කියලා හරි ගියපු පලවෙනි එකද කෝහෙද:P මට්ටහ් දැන් බලන්න එකක් නැ හෙල් ඔන් වීල්ස් කොටසක් තියෙන්වා බලන්න එච්ච්යි:dull:
  5. prageeth119lk

    උබලට කෙල්ලො කි දෙනේක් බෑ කියලා තියේනවාද?

    poxjpOzhH0Q මා ගැන ඔබවත් හිතුවාදෝ නොවරදවා... නැතිදෝ මට හිමි ඒ ලඳ තවමත් ඉපදීලා... මගේ හැම මිතුරන් පෙම්වතියන් හා එක් වීලා... කම් නෑ කියන්න ඔබ අකමැති මං බොළඳ නිසා... // මාහට දැනෙනා ඒ ආදරයේ හැඟුමන් අයි ඔබ හට නොදැනුනේ ඒ හැඟුමක ඒ උණුසුම් කොහොමද ඔබ සිතුවේ ආදරේ මට දුර යැයි මෙමටත් දැනෙනවා ආදරේ තියෙනා...
  6. prageeth119lk

    අල්ලපු ගෙදර ඉන්නෙ මගෙ තරහාකාරයෙක් මිනිහාගෙ වත්ත පිටිපස්සෙ මිනිහටත් හොරා වැඩෙ පටන් ගන්න...

    අල්ලපු ගෙදර ඉන්නෙ මගෙ තරහාකාරයෙක් මිනිහාගෙ වත්ත පිටිපස්සෙ මිනිහටත් හොරා වැඩෙ පටන් ගන්න ඕනෙ:rofl:හැබැයි මේ ඔක්කොටම වඩා ලේසි පාල අයියාගෙන් 100 ශොට් 2-3ක් දාගත්තා නම්:dull:
  7. prageeth119lk

    පත්තිනි දේවියගේ උපත

    එල එල:P උබටම ගැලපෙන නම:rofl:
  8. prageeth119lk

    පත්තිනි දේවියගේ උපත

    කාලෙකින් දැක්කෙ:rolleyes:
  9. prageeth119lk

    උබලට කෙල්ලො කි දෙනේක් බෑ කියලා තියේනවාද?

    මගෙන් අහපු එකියොන්ට මම බැ කිව්වා මම අහපු එකියො මට බැ කිව්වා:rofl:
  10. prageeth119lk

    STATER MOTOR PULSAR 150

    ඔවා නම් කාටත් එකයි බන්:dull මම කිව්ව සීන් එක නම් 1000කින් වගෙ ශෙප් කරගන්න පුලුවන් වෙයි:P
  11. prageeth119lk

    මගුලක් කතාකරනවා :angry:සිනී කිලො එකක් කීයක් වෙනවද,අනිත් එක දර මිටියක් සැහෙන්න මිලයි ඊරිසියා...

    මගුලක් කතාකරනවා :angry:සිනී කිලො එකක් කීයක් වෙනවද,අනිත් එක දර මිටියක් සැහෙන්න මිලයි ඊරිසියා කාරයො හැම තැනම් බැරි වෙලාවත් පොලිසියට කිව්වොත් :oo:ඔක්කොටම වඩා ගෙදර අයට හොරෙන් එපයි ඕක කරන්න ඒ කිව්වෙ මගෙ රුම් එකෙම තමයි වැඩෙ කරගන්න වෙන්නෙ:rofl:
  12. prageeth119lk

    දුක හිතෙනම සිද්දිය බොන්න අතෙ සල්ලි නැ ඒකයි අවන්හලක ඉපදුනා නම් හොදඉ කිව්වෙ:rofl:

    දුක හිතෙනම සිද්දිය බොන්න අතෙ සල්ලි නැ ඒකයි අවන්හලක ඉපදුනා නම් හොදඉ කිව්වෙ:rofl:
  13. prageeth119lk

    අවන්හලක ඉපදී මා මිය යනවානම් මේ සසරේ පින් කර ඇති එකම කෙනා මං :rofl: යනවා :dull:

    අවන්හලක ඉපදී මා මිය යනවානම් මේ සසරේ පින් කර ඇති එකම කෙනා මං :rofl: යනවා :dull:
  14. prageeth119lk

    උබ ඒකද ඔලුව යට දාල හිනා උනෙ

    උබ ඒකද ඔලුව යට දාල හිනා උනෙ
  15. prageeth119lk

    උබලට කෙල්ලො කි දෙනේක් බෑ කියලා තියේනවාද?

    තාම නම් එක කෙල්ලෙක් වත් බැ කියලා නැ :cool:හ්ම්ම්ම්ම්......පස්සෙ .... මම ඉගෙන ගන්නවා..... තාත්තා එයි...... යාලුවො ව්ගෙ ඉමු......වගෙ එවා නම් අහලා තියෙනවා:P
  16. prageeth119lk

    උබෙ ජීවිත කාතාවද බන් ඒ

    උබෙ ජීවිත කාතාවද බන් ඒ
  17. prageeth119lk

    China phone

    b u m p
  18. prageeth119lk

    ගැටළුව_#1

    ඕවට වඩා ප්‍ර්ශ්න තියෙනවා යකො මිනිස්සුන්ට විසදන්න :dull:පාඩුවෙ ඉදපන් :angry:

    No contents