1. NEMISIS

    ලංකාවට walkie talkie ගෙන්නන්න පුළුවන්ද?

    ආතල් එකට තමයි පොඩි පවර් එකක් යූස් කරලා ඇන්ටනාව හොඳට හදලා හෙනම දුර කතා කරන්න එහෙම පුලුවන් උනාම පොඩි ආතල එකක් තියනවා :P :P
  2. NEMISIS

    කෙල්ලොම විතරක් ඉන්න ගෙදරකින් බැදපු අය එන්න

    මගේ වයිෆ්ගෙ ගෙදර එහෙමයි වයිපරේට අක්කා විතරයි ඉන්නෙ අපි කියන දේවල් ගෙදර කවුරු උනත් පට්ට සීරියස් විදියට ගන්නවා, වැදගත් තීරණ අනං මනං වලදි අපෙන් අහනවා අපිට ගෙදර ගොඩක් ඩිසිශන් වෙනස් කරන්න චාන්ස් එක තියනවා සැලකිලිත් ටිකක් වැඩිපුර තියනවා කන්න තේ බොන්න ගියත් මුලින්ම හම්බවෙනවා කරදරයක් කියලා නැහැ රෑට එහෙ...
  3. NEMISIS

    BlueRay ආව ගියා නේද බන්

    altogether removable disk usage eka adui neh but still consoles wala ehema blueray ne use karanne, eka loku market ekak ithin. home videos player seen eka nathi una ne smart tv/streaming ekka, eka nisa gewal wala blue ray players na
  4. NEMISIS

    නගර සභා සීමා ඇතුලේ ගෙවල් හදපු කලුවො වරෙල්ලා

    විකුනද්දි එහෙම සමහරු ඕක බලනනවා නේද විකුනන ගෙවල් වලට කතා කරද්දි මහලොකුවට කියනවා COC එක තියනවා කියලා ඒ ඇරෙන්න නං වටිනකමක් තියනවද දන්නෑ
  5. NEMISIS

    ලක්ශ 3 ට PCX Bike එකක් !!!

    හරියට කියපං ලක්ස 3ද ලක්ස 6ද
  6. NEMISIS

    මායා බන්ධන කොලිටියට බලන්න

    මගේ ලඟ තිබ්බා හැබැයි මේකෙ කොලිටිය වැඩි නිසා ඩවුන්ලෝඩ් කරගත්තා s2 එකත් තියේ නං දාපන් Terminator කිවුවෙ ෆිල්ම් සෙට් එකද Terminator : Sara corner chronicles TV Series එකද
  7. NEMISIS

    AC එකක් ගන්න help

    දැන් ලයිට් කපන සීන් එක නැති නිසා වැඩේ පාඩුයි මොකද අපි යූස් කරන්නෙ නැති ටික ග්‍රිඩ් එකට යන්නෙ නැහැනේ, on grid එකක් තියනවා නං අපි යූස් කරන්නෙ නැති ටික ග්‍රිඩ් එකට ගිහින් ඒකට අතට සල්ලි හම්බ වෙනවා මේකෙදි එහෙම දෙයක් නැහැ අනික බැටරි වල ලයිෆ්ටයිම් එක අඩුයි, අවුරුදු 6-7ක් වෙයි. එහෙම බැලුවම සිස්ටම් එකේ...
  8. NEMISIS

    iPhoneහි RCS පහසුකම සඳහා End-to-End Encryption නුදුරේදීම

    ඩේට දෙන එක වෙනවා ඒත් මං හිතන්නෙ ඔය ඩේට දෙන එක ටිකක් හරි අඩුවෙන් කරන කම්පැනියක් තියනවා නං ඒ ඇපල් තමයි මතකනේ අර Boston bomb සීන් එකේ එකාගෙද කොහෙද iPhone එක unlock කරලා දෙන්න කිවුවම උන් ඒක කරන්නෙ නැතිව letter එකක් issue කරපු සීන් එක FBI එවුන් වෙන මොකද්ද කම්පැනියකට කියලා ගේමක් දීලා unlock කරගත්තා...
  9. NEMISIS

    AC එකක් ගන්න help

    ඔවු දැන් නං එක්ස්පයර් වෙලා දෙසැම්බර් වල ගත්තෙ මාස දෙකයිද කොහෙදනේ තියෙන්නෙ ආයෙ පොඩ්ඩක් බලන්න ඕන, මම හිතුවෙ නැහැ ඔය තරං අඩු වෙලා ඇති කියලා මේ පැත්තෙ ඒ තරං සිස්ටම් ගහන්නෙ නැහැ ඒක නිසා ආයෙ ගන්න පුලුවන් වෙයි grid එකේ capacity එක ඇති මං හිතන්නෙ 8xJinko 465W Panels Growat SPF 5000 ES Inverter 2x Sako...
  10. NEMISIS

    AC එකක් ගන්න help

    ඔවු ඔවු ඒක ඇත්ත මගේ on grid එකකුත් ටික කාලෙකට කලින් ගැහුවා, තව 20KW on grid එකක් ගහන්න approval හම්බුනා ඒත් එක ගැහුවෙ නැහැ අර රේට් එක 36 ඉඳන් අඩු වෙන සීන් එක තිබුනු නිසා
  11. NEMISIS

    Dialog 5G Outdoor Unit

    5G නෙමෙයි 10G ආවත් වැඩක්නෑනෙ ඩේටා කැප් එකත් එක්ක
  12. NEMISIS

    AC එකක් ගන්න help

    මට මතක විදියට outdoor එකට 5Y, Indoor 1Y AC දෙකට යන ගාන වෙනම බලලා නැහැ, ගෙස්ට්ලාට රෙන්ට් කරන සීන් එකකට ඔය දෙක දාල තියෙන්නෙ වියදම නං ටිකක් වැඩියි ඒත් ගැහුවට පස්සෙ කිසි කරදරයක් නැහැ, මගේ off grid එක ගහල දැන් සෑහෙන කාලයක් වෙනවා, ඒ මුලු කාලෙටම Inverter එක off කරලා තියෙන්නෙ ක්ලීන් කරන වෙලාවට...
  13. NEMISIS

    AC එකක් ගන්න help

    Medea එක හොඳටම හොඳයි, මගේ ලඟ දෙකක් තියනවා දම්රෝ එකත් හොඳ වෙන්න ඕන උන්ගෙ සර්විස් හොඳ නිසා මොනවා උනත් උන්ට කියලා හදා ගන්න පුලුවන්නේ ඉතින් ඊට වඩා ලේසි නැද්ද off grid එකකින් දුවන එක. ගෙදර ඕනම බඩුවක් දුවාගන්න පුලුවන් පාට්ස් රෙපෙයාර් එහෙමත් ලේසියි. ඔය වගේ ඒව uncommon නිසා රෙපෙයාර්/parts/service වගේ...
  14. NEMISIS

    උපාසක මහත්තුරු මලුවලට රීලා

    ඕකට පහලින් තින පෝස්ට් එක මේ සීංහලුන්ට මරු බිස්නස් අයිඩියා තියෙන්නෙ ගත්තු ගානට අඩුවෙන් කියලා පොඩි ගානක් තියන් ලඟ තියන වතුර බෝතල් ලොට් එකම විකුනලා දාන්න වගේ හදන්නෙ පිනක් කරගන්න ඕනම නං දරා ගන්න පුලුවන් ගාන විතරක් දීලා දාන එකනේ තියෙන්නෙ
  15. NEMISIS

    🛰️ නාසා ආයතනයට අයත් "Lucy' අභ්‍යවකාශ යානාව මගින් පළමුවරට ඡායාරූප ගත කළ දැවැන්ත ග්‍රාහකය - "52246 Donaldjohanson" 🛰️

    ඕක තමයි පට්ටම විදියට වෙනවා ඇත්තෙ මෙහෙ උනත් පොලව හැදිලා අවුරුදු බිලියන 4ක් ජීවය ඇතිවෙලා බිලියන 3.7ක්ද කොහෙද, multi cellular එවුන් හැදිලා බිලියන එක හමාරක්ද කොහෙද අපි ආටිෆිශල් ලයිට් තියන ඒව හදන්න අරගෙන අවුරුදු හාර පන්සීයක් විතර ඇති මම හිතන්නෙ වෙන එකකේ කොහෙ හරි ඉඳං බලං ඉන්නවා නං ඔය අවුරුදු පන්සීය...
  16. NEMISIS

    සුනඛයෙක් යතුරුපැදියේ ගැටී දෙමාපියන් අවසන් ගමන් යයි - පුංචි පුතු රෝහලේ

    පාරෙ බල්ලො ගෙනත් දාන එවුන්ට ලොකු දඬුවමක් දුන්නනා නං ඔය වැඩේ හරියටම හරියනවා ගොඩක් වෙලාවට පාරෙ ඉන්න බල්ලො පැටවු දානවා හරිම අඩුයි, වෙන්නෙ ගෙවල් වල බල්ලො පැටවු දැම්මම එවුන් පාරට ගෙනත් දාන එක අපේ ගෙදර ලඟ පන්සලක් තියනවා අවුරුද්ද දවස් ටිකේ කවුද එකෙක් එතනට බලු පැටවු දෙන්නෙක් ගෙනත් දාල දැන් එකයි ඉන්නෙ...
  17. NEMISIS

    US වලින් Snacks ගෙන්නලා තියෙනවද ?

    ඔය මෙහෙ ශොප් වල තොග ගානට තියෙන්න ඩුබායි වල big box store/gift shop වලින් ගේන ඒව. ඒවයෙ කොලිටිය අන්තිමයි මම US වලින් ගෙනත් තියනවා හැබැයි ලොකු ප්‍රමාන නෙමයි, කස්ටම් එකෙන් අවුලක් වෙලා නැහැ, කන බොන දේවල් වලට එහෙම ලොකුවට අවුලක් වෙන්නෙ නැහැ(my experince) පෙට්ටි ගනං ගේන්නෙ නැත්නං, (ගෙනාපු විදිය මම...
  18. NEMISIS

    Tyre for Car Swift RS

    ඔය වාහන වලට එන එක ජපන් නේද. මෙහෙ ගන්න තියනවද නං දන්නෑ මගෙත් කාර් එකට ඇවිත් තිබුනෙ ඕක වගේ මතක. 60K වලටත් වඩා දිවුවා
  19. NEMISIS

    Tyre for Car Swift RS

    ගොඩක් ජපන් ඒවට Birdgestone ඒව එනවා ඒවයෙ කම්ෆර්ට් එකත් හොඳයි ඩියුරබිලිටි එකත් හොඳයි. ඒක නිසා තායිලන්ඩ් උනත් සෑහෙන හොඳයි ඕක පට්ට ගනන්නේ ඒකයි අවුල Dunlop එහෙමත් හොඳයි ඉස්සර Toyo Japan එක මෙහෙ තිබුනා ගාන ටිකක් අඩුයි ඒත් ගෙවෙනවා වැඩයි. ඒක නිසා ගෙවන ගානට පාඩුයි Yokohama ජපන් එකත් මෙහෙ ගන්න තියනවා...
  20. NEMISIS

    🛰️ නාසා ආයතනයට අයත් "Lucy' අභ්‍යවකාශ යානාව මගින් පළමුවරට ඡායාරූප ගත කළ දැවැන්ත ග්‍රාහකය - "52246 Donaldjohanson" 🛰️

    දුර එහෙම උනාට ඔය Life එකක් තියේද කියලා හොයන ක්‍රමේ තියරිය හරි සරලයි @Stimulus mind ට මේව මීට වඩා විස්තර කරන්න පුලුවන් වෙයි ග්‍රහලෝකෙකින් අපිට එන ආලෝකයේ තරංග ආයාම, අනං මනං බලල කියන්න පුලුවන් වායුගෝලෙ compositon එක මොකද්ද කියලා, එක එක වායු වර්ග වලින් එක එක විදියට එන්නෙ. ඒව බලලා කියනවා මේ...

    No contents