1. NEMISIS

    Toshiba E studio 2007

    මේකෙ වෙබ් සයිට් එකේ තියෙන්නෙ මෙහෙමනේ https://www.toshibatec.com/products_overseas/MFP/eS2507_series/ e-STUDIO2007/2307/2507 එතකොට ඔය තුනටම ඇත්තෙ එකම ඩ්‍රයිවර් එක වෙන්න ඇති අනෙක් මොඩල් දෙකට ආපු ඩ්‍රයිවර් එක හොයාගන්න බැරිද සයිට් එකේ ඩ්‍රයිවර් සර්ච් එකක් තියනවා හැබැයි ඔය මොඩල් නම්බර් එකම නැහැ...
  2. NEMISIS

    Toshiba E studio 2007

    company eke support email ekak thiye nam email ekak dala balanna godak welawata respond karai.
  3. NEMISIS

    රිලව් ගනින්න

    මිනිස්සු වගේ සත්තුන්ව ගනං කරන එක perfect වෙන්න ඕන නැහැ නේ ඒක නිසා දල වශයෙන් මොන පැති වලද වැඩිපුර ඉන්නෙ සහ මොනවා හරි කරනවා නං මොන පැති වලටද ෆෝකස් කරන්න ඕන කියලා වගේ දේවල් වලට වැදගත් වෙන්න පුලුවන් නේද ගොඩක් වෙලාවට නිවුස් වලට එහෙම එක එක පැති වල ලොකුවට කරදරයි කියලා කිවුවට ඊට වඩා වැඩිය ප්‍රශ්න තියන...
  4. NEMISIS

    ඇයි වාහන රේස් කරන්නේ උදේට?

    උන් දෙන්නට කලින් බස් ඩ්‍රයිවර්ලද බස් වල බ්‍රේක් වැඩ කරන්නෙ pneumatic/vaccume වලින් නිසා ඒ වාහන ස්ටාට් කරපු ගමන් ටිකක් වෙලා රේස් කර කර තියාගන්න ඕන. ලංකාවෙ ඩ්‍රයිවර්ලා කියන්නෙ වැකුම් පුරවනවා කියලා
  5. NEMISIS

    මොනවද මේ V2RAY Internet bypass කියන්නේ ?

    බැරිවෙන එකක් නැහැ
  6. NEMISIS

    SPRING BOOT දන්නා අය එන්න පොඩි ඖලක්

    උඩ රිප්ලයි වල තියන විදියට toke, jwt, session ඕන එකකින් ඔය වැඩේ කරන්න පුලුවන් stateless සිස්ටම් එකක් නං, (REST API වලින් වගේ නං වැඩ කරන්නෙ) JWT or Opaque token යූස් කරන්න පුලුවන් කොහොමත් FE එකෙන් user id, වගේ දේවල් එවන එක වැරදියි ඒක token එකෙන් derive කරලා ගන්න ඕන opaque token එකක් යූස් කරනවා...
  7. NEMISIS

    Google cloud help

    පේන විදියට ඔවු නේද Instance එක burstable එකක් වගේ නේද එහෙම උනාම reseved එකට වඩා උඩට පොඩි වෙලාවකට යන්න පුලුවන් හැමතිස්සෙම reserved එක 100%ම යූස් වෙලා නේද PS : මම GCP ලොකුවටම යූස් කරන්නෙ නැහැ. පේන විදියට බලලා කිවුවෙ
  8. NEMISIS

    Google cloud help

    කොහෙන් හරි ට්‍රැෆික් එකක් එක දිගට එනවද කියලා බැලුවද CPU/RAM/Disk usage එක මොනිටර් කරලා බැලුවද up කරපු වෙලේ ඉඳන්ම විනාඩි 5ක් වැඩ කරනවා කියන්නෙ නෙට්වර්ක් ලෙවල් අවුලක් වෙන්න අමාරුයි කියලා හිතෙන්නෙ ඒ කියන්නෙ විනාඩි 5ක් යද්දි RAM or CPU ෆුල් යනවා or Disk IO විනාඩි 5ක් තියනවානේ, මොනවා හරි වැරදි...
  9. NEMISIS

    සරල Google clander ප්‍රශ්නයක්

    Not found එකක් නේ එන්නෙ ඒ කියන්නෙ මේ ටිකෙන් එකක් වෙන්න ඕන Delete URL එක වැරදියි, අකුරක් හරි වැරදි ඇති Calendar ID එක වැරදියි Event ID එක වැරදියි තව event එක හදද්දි යූසර්ලා ඇඩ් කරනවා නං ඔය ඉවෙන්ට් එක create කරපු google account එකේ තමයි event එක create වෙන්නෙ, එතකොට delete කරන්න ඕන event එක...
  10. NEMISIS

    මොනවද මේ V2RAY Internet bypass කියන්නේ ?

    බටපොල ඇන්ටනාවෙ වයර් එක කපල USB කේබල් එක ගැටහගල ඒක කම්පියුටරේ USB එකට ගහලා ඕකට ඩ්‍රයිවර් එක දාන්න ඕන, මගේ ලඟ ඩ්‍රයිවර් එක තියනවා Antivirus එක disable කරලා දාන්න තියෙන්නෙ
  11. NEMISIS

    සරල Google clander ප්‍රශ්නයක්

    කොහොමද යූස් කරන්නෙ මම NodeJS SDK එක යූස් කරලත් තියනවා REST API එක යූස් කරලත් තියනවා උඹ යවන Event ID එක වැරදියි මට පේන විදියට Event එක Create කරද්දි අපිට ID එකක් දාල යවන්න පුලුවන්, Delete කරද්දි ඒ ID එකම යවන්න ඕන (create එකෙදි UUID එකක් ජෙනරේට් කරලා දාල යැවුවම හරි) එහෙම නැතිව ID එකක් නැතිව...
  12. NEMISIS

    Game Developer laptop

    Why are you looking at Slim laptops, You will have to run graphic/cpu intensive software all day long, so slim laptop is a bad choice. What game engines are you using, I hope you don't develop AAA games or so (If you are a such developer, you won't be asking this question here), so i guess you...
  13. NEMISIS

    Need Game Suggestions for My Laptop (Windows 11, 8GB RAM)

    You can play old cod games and sniper elite old versions but you will have to install win 7/8(10 not sure) to run them may be pop os or steam os can run them too
  14. NEMISIS

    සිත නිවන කතා compilation

    Rich men use two pedals
  15. NEMISIS

    පේන්ට් වැඩ්ඩො එන්න........

    man dakala thiyanawa okama karala thiyanawa lankawe kawuda kare kiyala nam danne na. oka paint shop ekakata pennala ahuwat idea ekak ganna puluwan wei
  16. NEMISIS

    UK Investor කෙනෙක් හොයාගන්න ඕන

    උඹට ඕන ඉන්වෙස්ටර් කෙනෙක්ද පාට්නර් කෙනෙක්ද සාමාන්‍යෙන් ඉන්වෙස්ටර්ලා මේව කරන්නෙ නැහැ, (මාකටින් කරන ක්ලයන්ට්ලා හොයන ඒව) අනික ලංකාවෙ ඉඳලා නිකන් අයිඩියා එක විතරක් පිච් කරලා UK ඉන්වෙස්ටර් කෙනෙක් හොයාගන්න පුලුවන් වෙයි කියලා හිතන්නෙ නැහැ
  17. NEMISIS

    ලංකාවෙ නැද්ද මේ වගේ ඒව

    fake video But you can buy glue that work with metal parts, Auto parts shops sell these.
  18. NEMISIS

    කලකිරිල ජීවඉතෙ

    You can do OL or AL individual classes. I did this when I was in university, i was able to cover all the expenses, + bought a computer(this was a big deal at that time)
  19. NEMISIS

    Wifi router as Wifi Adapter ?

    ඔවු ඒක තමයි අර මම කියපු ටිකෙන් ඔය වැඩේ තමයි වෙන්නෙ AP එකක් අරගෙන ඒක repeater mode එකේ සෙටප් කරලා, ඒකෙ නෙට්වර්ක් පෝට් එක ඩෙස්ක්ටොප් එකට ගැහුවම හරි අර දාපුවයෙ විස්තර බලපන් ඒක කෙලින්ම ඩයග්‍රම් එකක්ම දාල තියනවා මේක වගේ
  20. NEMISIS

    Random කතා - ලංකාවෙ computer shop වල හරක්

    වාහනේ නං කම්පැනි එකට දාල අවුල හොයාගෙන ඒක බලපු එකාටම කතා කරලා අහන්න පුලුවන් එලියෙ වැඩ කරවද කියලා 99%ක්ම කම්පැනි එකේ එවුන් ගෙදරදි ඔය වැඩ කරනවා පට්ටම රිස්කි වැඩක් නෙමෙයි නං මාත් ඕකමයි කරන්නෙ කම්පැනි එකේ ගොඩක් වෙලාවට රෙපෙයාර් කරන්න පුලුවන් ඒව උනත් එහෙම කරන්නෙ නැහැ, කෑල්ලම මාරු කරන්න කියලානේ කියන්නෙ

    No contents