මෙහෙමයි සෝවාන් උන කෙනෙක් සාමාන්යෙන් සංසාරේ උපරිම ගමන් කරන්නෙ භව 7යි ... ඒ පුද්ගලය මාර්ගයට වැටිල ඉන්නෙ උපරිම තත්වයට පත් වෙන්න සදාකාලික නිවීමට තව පොඩ්ඩයි ගමන් කරන්න ඔනි ...ඉතින් එහෙම කෙනෙක් සෝවාන් උන පලියට නතර වෙන්නෙ නැ ..ඉතුරු ටිකත් ගමන් කරනවා .... එහෙම කෙනෙක් මරණින් මතු දිව්‍ය ලෝකේ ඉපදෙන බව අහල...