keyboard lord pakir :lol::lol::lol:
Originally Posted by Mayan19
උබේ msg එක දැන් බන් හරියට කියෙව්වේ අනිත් මිනිස්සු කියන ඒවා ඔච්චර ගණන් ගන්න එපා බන් මේක එක එකා දාන ඒවා ට අපිත් ඉතින් ඇවිත් ඔහේ මොනවා හරි දල යනවා කම්මැලි කමට උබ අයි ඕව ඔච්චර serious ගන්නේ, you need a thicker skin bro, උබට දැන්...