දැන් කට්ටිය හෝ ගල e Bay එකෙන් බඩු ගේනවනේ ............
පොඩි පොඩි Item නම් පියුම් මාමා ගෙදරටම ගෙනත් දෙනවනේ .... එත් ලොකු item එකක් ගෙන්නුවොත් [ Eg : Phone ]අපිට පොස්ට් Office එකට යන්න වෙනවා ඒක ගන්න ... මොකද ඒක කඩල බලලා Duty එහෙම ගෙවන්න ඕනේ නම් ඒවා එහෙම ගෙව්වට පස්සේ තමා අපිට බඩු හම්බු...