1. crazybuddy

    Teena <3

    මං පස්සෙ දැක්කෙ බං ෆොටෝග්‍රැෆර්ගෙ නම.. පිටරටක එකියක් කියල හිතුවෙ.. :rofl: බැලින් නම් දේශීය බාන්ඩයක්නේ.. හැබැයි බාගයක් බටහිර වෙන්නැති.. මික්ස් එකක්.. :dull:
  2. crazybuddy

    පට්ට ඩයල් එකක්

    සුපිරියි..
  3. crazybuddy

    Teena <3

    හම්මට යකෝ.. මේකිට මල වේස ගල් දෙකක්නේ බං තියෙන්නෙ.. :shocked:
  4. crazybuddy

    පියුමි සිරිනායක Uncensored music video

    අම්මටසිරි.. දැන් එතකොට Uncensored වර්ශන් එකකුත් රිලීස් කරනවද.. :rofl:
  5. crazybuddy

    දයාසිරි හරි.....

    මං බලන්නෑ බං.. හයිලයිට් නම් බලනවා යුටියුබ් එකේ එහෙම.. විනාඩි දහයෙ විස්සෙ වැඩේනේ..
  6. crazybuddy

    How do you Listen to Music?

    හෙඩ්ෆෝන් ගන්න උන් ඉන්නවනේ පොන්නයො.. ඒකයි කිව්වෙ.. :D
  7. crazybuddy

    benz car accsident at vajira road -Age 15 old driving

    ඒ මධ්‍යම පන්තියෙ උන්ට විතරයි.. :rofl:
  8. crazybuddy

    benz car accsident at vajira road -Age 15 old driving

    ඔව් ඉතිං ඔය සීන් ඔතනින්ම ඉවරයි.. ඉන් එහාට ඇදෙන්නෑ.. ඒක තමා වෙනස.. ඔය වගේ පක්කුන්ට නම් හෙන ගහලා ගියත් කමක් නෑ.. පාරෙ යන අහිංසක මනුස්සයෙක්ගෙ ජීවිතයක් නැති නොවී..
  9. crazybuddy

    දයාසිරි හරි.....

    අනේ මන්දා ඉතිං.. ඕවා ගැන මොකුත් කියලා වැඩක් නෑ.. ගොඩක් මිනිස්සුන්ට ඉහළට ගියාම මුල අමතක වෙනවා.. එහෙව් මිනිස්සුන්ගෙ අනිත් දේවල් ගැන කතා කරල වැඩක් නෑ.. කොහොමත් සිලෝන් ටීම් එකේ හොදයි කියල කියන්න පුලුවන් උන් දැන් නෑ.. මොකද උත්සාහය කැපවීම උනන්දුව කියන දේවල් නැත්තං මොන දේත් බෑ තමයි.. තමන්ගෙ වෘත්තිය...
  10. crazybuddy

    Me kella kawda kiyapanko? (SirasaKumari)

    දන්නෑ බං.. ජීවිතේට ෆිල්ම් එකකවත් නොදැකපු එකියක්ගෙ පිංතූරයක් දාලා තෝ නම අහනවා..:angry:
  11. crazybuddy

    එල එල මචෝ..

    එල එල මචෝ..
  12. crazybuddy

    How do you Listen to Music?

    Headphone එකෙන් තමා වැඩියක් අහන්නෙ.. ස්පීකර් වලට වඩා කොලිටියි.. Philips SHP9500 එකක් තියෙන්නෙ.. මේ දෙවනි එක.. eBay එකෙන් ගත්තෙ.. කලින් මට තෑග්ගකට හම්බෙච්ච එකක් තිබ්බා.. ඒකෙ එක පැත්තක් කෙලවුනා.. පස්සෙ එකක් ගෙන්නුවා සවුන්ඩ් කොලිටිය නිසාම.. දැන් අවුරුදු තුනකටත් වැඩියි.. පට්ට..:love:
  13. crazybuddy

    තාම කොයිද බං.. බදිනවා තව ටික කාලයක් ඉදලා.. :D ලව් එක අවුලක් නෑ මචං.. කලින් විදියම තමා..

    තාම කොයිද බං.. බදිනවා තව ටික කාලයක් ඉදලා.. :D ලව් එක අවුලක් නෑ මචං.. කලින් විදියම තමා..
  14. crazybuddy

    Baahubali බැළුවාද ?

    ඔව් ඇත්ත සීන් එකක්.. ඕක අධ්‍යක්ෂණය කලේ නම් ඉතාලි පොරක් උබෙර්තෝ පසොලෝනි කියලා.. තිර රචනය කලෙත් පොරයි තව ලංකාවෙ කෙනෙකුයි.. නිෂ්පාදනයත් ප්‍රසන්න විතානගේ එක්ක ඉතාලියෙ පොරවල් වගයක් තමා කලේ.. බලපු සුපිරිම ෆිල්ම් එකක්..:love:
  15. crazybuddy

    මෛත්‍රී භාවනාව

    අන්න එහෙම හිටපු එකෙක් තමා ඒ කාලෙ.. :rofl: දැහැන බිඳුනා, මෝල ස්ටාර්ට් උනා කසාඳ බැන්ඳා..:lol:

    No contents