කියන්න බැහැ කවුරු අයින් වෙයිද කියලා.......බැලුවද ලඟදි එංගලන්තේ කවුන්ටි මැචස් වල සනා & වාස් එලටම සෙල්ලම් කළා......වාස්ට ලැබුණෙ මෑන් ඔෆ්ද සීරීස්........:D
සමහර වෙලාවට හොඳට සෙල්ලම කරන එවුන් එතනට ගිගිල්ලා පිස්සු කෙළින අවස්ථාත් තියෙනවා......කෝකටත් සනාටයි වාස්ටයි බටහිර ඉන්දීය කොදෙව් වන්ඩේ මැචස්වල...